Sinhala Keyboard - Flash Board app analytics for March 21

Sinhala Keyboard - Flash Board

Sinhala Keyboard - Flash Board

  • Savindu
  • Google Play Store
  • Free
  • Tools
Flash Board යනු සිංහල Wijesekara හා සිංහල Phonetics(Singlish ආකාරයෙන්) භාවිතා කරමින් ඉතා පහසුවෙන් සිංහල යතුරු ලියනය කල හැකි Android Application එකකි. මෙම App එක මගින් ඔබට විවිධාකාර සේවා සපයන අතර එම සෑම සේවාවක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ සපයනු ලබයි. ඉන් කිහිපයක සවිස්තරාත්මක විස්තර පහත දැක්වේ. Free Themes And Theme Store ඔබගේ Keyboard එක ඔබට අවශ්‍ය ආකාරයට Customize කර ගැනීමට මෙමගින් හැකිය. ඔබ ලග ඇති Image එකක් මෙයට ඇතුලත් කිරීමට හෝ Themes Store එක මගින් සපයෙන විවිධාකාර Themes Add කර ගැනීම නොමිලේ අවස්ථා ලබා දී ඇත. Wijesekara Sinhala Typing Wijerekara සිංහල Keyboard එක භාවිතා කරමින් ඔබට සිංහල Type කිරීමේ දී සාමාන්‍ය සිංහල Keyboard එක මගින් යතුරු ලියනය කිරීමට හැකිය. Sinhala Phonetics Typing මෙම ක්‍රමයේ දී Singlish ආකාරයෙන් Type කරන Singlish වචන සිංහලෙන් Type කර ගැනීමට හැකිය. (උදාහරණයක් ලෙස ammaa ලෙස type කිරීමේ දී අම්මා ලෙස type වේ). Emoji ඔබ Type කරන දෙය අර්ථවත්ව ප්‍රකාශ කිරීමට emoji යොදා ගත හැකි අතර විවිධාකාර Categories රැසක් ඔස්සෙ emoji රැසක් ඔබට ලබා දී ඇත. Stylish English Font English වචන Type කිරීමේ දී සාමාන්‍ය හැඩ වලට අමතරව විවිධාකාර හැඩ මගින් English Type කිරීමේ හැකියාව මෙමගින් ලබා දී ඇත. Unicode මගින් මෙම පහසුකම සලසා ඇති අතර එම නිසා සියලුම Devices වල ඉතා හොදින් ක්‍රියාත්මක වේ. Stickers Online Messaging වගේම Sms හරහාද Stickers භාවිතා කරමින් Message කිරීමට හැකියාව ඇත. Easy Access Recent Emojis Emoji භාවිතා කිරීමේ දී ඔබ පෙර භාවිතා කරන ලද emojis Emoji Keyboard එක තුල දැක ගත හැකි අතර එම Emojis ඔබේ Keyboard එකෙහි උඩ Emoji Bar එකක් ලෙසද අතුලත් කර තිබේ. මේ නිසා ඔබට පහසුවෙන්ම Resent Emojis නැවත භාවිතා කල හැකිය. මෙය ඔබගෙ කැමැත්ත අකමැත්ත අනුව Settings ඔස්සෙ Enable Or Disable කර ගත හැකිය. මෙම Keyboard App එකෙහි මෙහි සදහන් නොකළ පහසුකම් ගණනාවක්ද අන්තර්ගව ඇත. Flash Board is an Android application that can be easily typed using Sinhala Wijesekara and Sinhala Phonetics. This app offers you a variety of services, all of which are completely free. Some of these are detailed below. Free Themes And Theme Store Customize your keyboard the way you want it. You are free to add an image you have or to add the various themes provided by Themes Store. Wijesekara Sinhala Typing Using the Wijerekara Sinhala Keyboard you can type in Sinhala using the normal Sinhala Keyboard. Sinhala Phonetics Typing In this method, you can type Singlish words in Sinhala type. (For example, type ammaa is the same as අම්මා). Emoji You can use emoji to define what you type, and you have been given many different types of emoji. Stylish English Font The ability to type English in a variety of shapes, in addition to the usual shapes, is provided in English word type. Unicode supports this feature, so it works fine on all devices. Stickers Online Messaging and Sms can also be Stickers. Easy Access Recent Emojis When using Emoji, you can view the previously used emojis on the Emoji Keyboard and have the Emojis embedded on your keyboard as an emoji bar. This way you can easily reuse Recent Emojis. You can enable or disable it in the Settings of your choice. The Keyboard App also includes a number of features not mentioned here.
Sinhala Keyboard - Flash Board

Sinhala Keyboard - Flash Board Usage Rank

The usage rank is based on Similarweb's algorithm that calculates current installs and active users over a 28-day period.

All Categories in
United States--
Tools in
United States--

Daily active users

Analyze usage patterns of Sinhala Keyboard - Flash Board users by viewing Sinhala Keyboard - Flash Board downloads and daily active users over time.

Users

Analyze usage patterns of Sinhala Keyboard - Flash Board users by viewing Sinhala Keyboard - Flash Board downloads and daily active users over time.

Unlock daily active users
JanFebMar

Sinhala Keyboard - Flash Board Ranking Stats Over Time

Similarweb's Usage Rank & Google Play Store Rank for Sinhala Keyboard - Flash Board

Rank

No Data Available

Sinhala Keyboard - Flash Board Ranking by Country

Counties in which Sinhala Keyboard - Flash Board has the highest ranking in its main categories


Users Interests & Top Categories

Top categories and apps used by Sinhala Keyboard - Flash Board users

No Data to Display

Top Competitors & Alternative Apps

Apps with a high probability of being used by the same users, from the same store.

Call Guardian

Call Guardian

TNS Inc.

Ncell App: Recharge, Buy Packs

Ncell App: Recharge, Buy Packs

Ncell

Typewise Offline Keyboard

Typewise Offline Keyboard

Typewise

Your Texas Benefits

Your Texas Benefits

Texas Health & Human Services Commission

Sinhala Keyboard - Flash Board VS.

March 21, 2025