Hapan Kids - Learn with Fun vs Animal Facts Usage & Stats

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා. ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි. Voice Narration: මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා. Activation: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තාට ලබාදිය හැකියි. Lessons: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලාව මෙසේයි. *අකුරු* - අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි. - අකුරු හඳුනාගැනීම සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි. *රූප* - රූප හඳුනාගැනීම වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි. - රූප ඇඳීම හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි. *බුද්ධි* - පූර්ව ගණිතය ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. - දෘෂ්ඨි විභේදනය සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. Producer: හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි. Contact: Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara 034 2040600 ‍| support@bhasha.lk
  • Google Play Store
  • Free
  • Education

Store Rank

- -

The app contains facts about animals dedicated to kids. There are over 40 animals with various information about them. Professional copyrighters created the texts to attract children, and a professional voice actor recorded the voiceover. The current app version is just the beginning - we plan to add more content later. The app is also an extension of a physical, educational world map with tiles of the same animals.
  • Google Play Store
  • Free
  • Education

Store Rank

- -

Hapan Kids - Learn with Fun vs. Animal Facts ranking comparison

Compare Hapan Kids - Learn with Fun ranking trend in the past 28 days vs. Animal Facts

Rank

No Data Available

Hapan Kids - Learn with Fun vs. Animal Facts ranking by country comparison

Compare Hapan Kids - Learn with Fun ranking trend in the past 28 days vs. Animal Facts

All categories

No Data Available

Education

Compare to any site with our free trial

Get started
Hapan Kids - Learn with Fun VS.
Animal Facts

January 3, 2025