Download the 2025 SEO Benchmark Report and discover key metrics shaping SEO success.Get the report

Hapan Kids - Learn with Fun app analytics for 14 marzo

Hapan Kids - Learn with Fun

Hapan Kids - Learn with Fun

  • Bhasha
  • Google Play Store
  • Gratis
  • Istruzione
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම සහ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි. මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා. ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි. Voice Narration: මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා. Activation: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තාට ලබාදිය හැකියි. Lessons: හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලාව මෙසේයි. *අකුරු* - අකුරු ලිවීම සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි. - අකුරු හඳුනාගැනීම සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි. *රූප* - රූප හඳුනාගැනීම වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි. - රූප ඇඳීම හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි. *බුද්ධි* - පූර්ව ගණිතය ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. - දෘෂ්ඨි විභේදනය සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ. Producer: හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි. Contact: Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara 034 2040600 ‍| support@bhasha.lk
Hapan Kids - Learn with Fun

Ranking di utilizzo di Hapan Kids - Learn with Fun

Il ranking di utilizzo si basa sull'algoritmo di Similarweb che calcola le installazioni correnti e gli utenti attivi su un periodo di 28 giorni.

Tutte le categorie in
Stati Uniti--
Istruzione in
Stati Uniti--

Utenti attivi giornalieri

Analizza i modelli di utilizzo degli utenti di Hapan Kids - Learn with Fun visualizzando i download di Hapan Kids - Learn with Fun e gli utenti attivi giornalieri nel tempo.

Utenti

Analizza i modelli di utilizzo degli utenti di Hapan Kids - Learn with Fun visualizzando i download di Hapan Kids - Learn with Fun e gli utenti attivi giornalieri nel tempo.

Sblocca gli utenti attivi giornalieri
genfebmar

Hapan Kids - Learn with FunStatistiche di ranking nel tempo

Classifica di Utilizzo di Similarweb e Classifica Google Play Store per Hapan Kids - Learn with Fun

Rank

Nessun dato disponibile

Hapan Kids - Learn with Fun Classifica per paese

Paesi in cui Hapan Kids - Learn with Fun ha la posizione più alta nelle sue categorie principali


Interessi degli utenti e categorie principali

Le categorie principali e le app utilizzate dagli utenti di Hapan Kids - Learn with Fun

Nessun dato da visualizzare

Principali concorrenti e app alternative

App con un'alta probabilità di essere utilizzate dagli stessi utenti, provenienti dallo stesso store.

Shape Color Size Game for Kids

Shape Color Size Game for Kids

Vina Kids

Alphabet & Number for Nursery

Alphabet & Number for Nursery

Genius Games

ABC Preschool Kids Tracing

ABC Preschool Kids Tracing

Kidzooly - Kids Games, Rhymes , Nursery Songs.

ABC Song Rhymes Learning Games

ABC Song Rhymes Learning Games

Kidzooly - Kids Games, Rhymes , Nursery Songs.

Hapan Kids - Learn with Fun VS.

marzo 14, 2025