කතුවරිය - Sinhala Novels vs The Hopeful: Moods & Journal Usage & Stats

ශ්‍රී ලාංකීය සිංහල නවකතා කෙටිකතා කියවීමට ඔන්ලයින් ඩිජිටල්කරණය වෙනුවෙන්ම හඳුන්වා දෙන විප්ලවීය යුගයේ ආදරණීය ඇප් එක "කතුවරිය".✍️ සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම "කතුවරිය - (Kathuwariya)" ඇප් එක නොමිලේ ලියාපදිංචි වීමකින් තොරව ඉතා පහසුවෙන් කතා කියවීමට හැක. අලුත්ම ඩිජිටල් තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉතාම අඩු දත්ත ප්‍රමාණයකින් ඔබට මෙම ඇප් එක භාවිතා කල හැකියි. 💎 මෙමඟින් සැපයෙන පහසුකම්: ⭐දිනපතා පලවන සියලුම නවකතා කෙටිකතා නොමිලේ කියවීමට හැකි වීම. ⭐කතාවක් මෙහි පල වූ එසණින් ඔබට දැන ගැනීමට හැකි වීම. ⭐ඇප් එක තුල ඇති ඕනෑම කතාවක් ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැක. ⭐Dark mode පහසුකම. ⭐Related category stories හා writer related stories වෙන වෙනම බලා ගැනීමට හැක. ⭐ලංකාවේ ප්‍රසිද්ධ කතුවරු කතුවරියන් රැසක කතා එකතුවක් ඇත. ⭐Notification history. ⭐කතා favorite කිරීමට, rate කිරීමට, Like and react කිරීමට කමෙන්ට් කිරීමට හැක. ⭐කතා වලින් MCQ ගේම් එකක්. ⭐කතා සවන් දීමට හැකි වීම. ⭐අකුරු වල ප්‍රමාණය අඩු වැඩි කිරීමට හැක. ⭐Writer rating system. ⭐More categories (Romance ,horror ...etc). ⭐කතුවරියන්ගේ කතා අනවසර පිටපත් කිරීමට නොහැකි වන සේ සකසා ඇති අතර ඔනෑම කෙනෙකුට තමන්ගේ කතාවක් ඇප් එකට එකතු කිරීමටද හැකිය. මේ සදහා Become a writer වෙත පැමිණෙන්න. 💎 E Books විශේෂ පහසුකම්: ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවක් දැන් ඔබට මිලදී ගන්න පුලුවන් කතුවරිය ඇප් එක හරහා. ⭐කතුවරු සහ කතුවරියන්ට ඉතාම හොද අමරතර ආදායමක්. ⭐පාඨකයින්ට ඉතාම අඩු මිලට සම්පූර්ණ කතාවම එකවර කියවීමට හැකි වීම. ⭐Online Bank Payment පහසුකම්. 💎 යල්පැන ගිය ක්‍රම වලට දැන් පොත් බලපු කාලේ ඉවරයි. පොත් ඉරෙන් නෑ, පොඩි වෙන් නෑ, කුරියර් ගාස්තු නෑ, නැතිවෙන් නෑ ඔබත් දැන්ම මේ අලුත් වෙනසට එක්වෙමු! ඔබේ නවකතා කෙටි කතා අදම කතුවරිය සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✍️ 💎 විමසීම්: Hotline: 0772724768 Email: kathuwariya@gmail.com
  • Google Play Store
  • Kostenlos
  • Bücher und Nachschlagewerke

Rang speichern

- -

Daily-use self-care app by To Write Love on Her Arms. The Hopeful features daily encouragement, journaling, and mood tracking. Explore and reflect on how you’re feeling and what you’re facing through writing prompts, recording your emotions, and receiving encouraging words and inspirational quotes that you can share on social media. The app also features curated blog posts and podcast episodes that cover a variety of mental health topics such as depression, anxiety, addiction, living with diagnoses, healing trauma, and more. Self-care, awareness, and connection are at the forefront of The Hopeful. We believe in talking about and addressing the hard things—while believing that better days are possible. Regardless of how you choose to use The Hopeful, know that your story is important and hope exists. To Write Love on Her Arms is a non-profit movement dedicated to presenting hope and finding help for people struggling with depression, addiction, self-injury, and suicide. TWLOHA exists to encourage, inform, inspire, and also to invest directly into treatment and recovery.
  • Google Play Store
  • Kostenlos
  • Gesundheit und Fitness

Rang speichern

- -

කතුවරිය - Sinhala Novelsvs. The Hopeful: Moods & Journal Ranking-Vergleich

Vergleichen Sie කතුවරිය - Sinhala Novels den Ranking-Trend der letzten 28 Tage mit The Hopeful: Moods & Journal

Rang

Keine Daten verfügbar

කතුවරිය - Sinhala Novels vs. The Hopeful: Moods & Journal ranking by country comparison

Vergleichen Sie කතුවරිය - Sinhala Novels den Ranking-Trend der letzten 28 Tage mit The Hopeful: Moods & Journal

Alle Kategorien

Keine Daten verfügbar

Bücher und Nachschlagewerke

Stellen Sie mit unserer kostenlosen Testversion Vergleiche mit jeder Website an

Los geht's
කතුවරිය - Sinhala Novels VS.
The Hopeful: Moods & Journal

November 29, 2024